- G.K. දේශානී චමත්කා සිසුවිය අප පාසල වෙනුවෙන් භාෂා භාවිතය හා අවබෝධය කලාප මට්ටමේ තරගයෙන් දෙවන ස්ථානය ලබා ඇත.
- D.M. හිරුණි සෞභාග්‍ය සිසුවිය අප පාසල වෙනුවෙන් ගද්‍ය රචනා හා ප්‍රායෝගික ලේඛන කලාප මට්ටමේ තරගයෙන් තෙවන ස්ථානය ලබා ඇත.
ජයග්‍රහණ
16 න් පහළ බාළිකා කොට්ඨාස මට්ටටමේ තරගාවලියෙන් K.G.අශිංශා රොනාලි ශිෂ්‍යාව උස සහ දුර තරගාවලියෙන් දෙවන හා තුන්වන ස්ථාන ලබාගෙන ඇත. එමෙන් ම කාාප මට්ටමෙන් උස තරගාවලියෙන් දෙවන ස්ථානයද ලබාගෙන ඇත.