25. පාසල් ගීතය:- සිරිලක අඹෙර් පෑ සඳ සේ දෑ හිත වාදී දරුවන් සඳහා සොමි වුවණින් පිරි කිරි ඉතිරේ රට දැය සමයට වැඩ ඉන් සලසා සිප් කිරි පොවමින් දරු දැරියන්ගේ පෑ සිරිලක් අඹරේ පෑඳ සේ නිති නුවණැස පෑදූ විදුහල් මවගේ පාසල් මෑණී සැරදේවා ............................... ගුණ සිහි කරමින් සමරමු සැමදා විදුහල් මෑණී සැරදේවා ............................ විදුහල් මෑණී සැරදේවා පාසල් මෑණී සැරදේවා ............................... විදුහල් මෑණී සැරදේවා............................. දහම් අමා හා ශිල්ප කලාදී යහමඟ යහගුණ අප හට පෙන්වූ කළුපහණට මිණි කිරැලක් වන් වූ විදුහල් මෑණී සැරදේවා ...............................//
|