පාසල ආරම්භ වූ දිනය | 1895 |
---|---|
පාසල රජයට පවරා ගත් දිනය | 1970.05.01 |
පාසල් වර්ගය | 1C |
සංගණන අංකය | 21278 |
පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඪි 2 පර්චස් 39 |
පාසල පිහිටි පළාත | ඌව |
දිස්ත්‍රික්කය | බදුල්ල |
කලාපය | බණ්ඩාරවෙල |
කොට්ඨාසය | හල්දුම්මුල්ල |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | හල්දුම්මුල්ල |
ග්‍රාම සේවක වසම | ඌවතැන්න |
ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
මුළු ශ්‍රේණි ගණන | 13 |
මුළු පන්ති ගණන | 15 |
2025 පෙබරවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 197 |
2025 පෙබරවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 27 |
පාසලේ වර්ණය | රතු, කහ |