බණ්ඩාරවෙල
2025.01.09 වන දින අප පාසලේ ප්‍රාථමික අංශය විසින් නිර්මාණ ප්‍රදර්ශනයක් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ අතර ඒ සදහා කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ තුමියද සහභාගී විය.ප්රදර්හනයේ ජයග්‍රහණය ලැබූවන් සදහා සහතික පත්‍ර හා ත්‍යාග ප්රදානය කෙරිණි.
16 න් පහළ බාළිකා කොට්ඨාස මට්ටටමේ තරගාවලියෙන් K.G.අශිංශා රොනාලි ශිෂ්‍යාව උස සහ දුර තරගාවලියෙන් දෙවන හා තුන්වන ස්ථාන ලබාගෙන ඇත. එමෙන් ම කාාප මට්ටමෙන් උස තරගාවලියෙන් දෙවන ස්ථානයද ලබාගෙන ඇත.