අධ්‍යාපණ ජයක්ග්‍රහණ

  • G.K. දේශානී චමත්කා සිසුවිය අප පාසල වෙනුවෙන් භාෂා භාවිතය හා අවබෝධය කලාප මට්ටමේ තරගයෙන් දෙවන ස්ථානය ලබා ඇත.
  • D.M. හිරුණි සෞභාග්‍ය  සිසුවිය අප පාසල වෙනුවෙන් ගද්‍ය රචනා හා ප්‍රායෝගික ලේඛන කලාප මට්ටමේ තරගයෙන් තෙවන ස්ථානය ලබා ඇත.