බණ්ඩාරවෙල
2025.01.09 වන දින අප පාසලේ ප්‍රාථමික අංශය විසින් නිර්මාණ ප්‍රදර්ශනයක් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ අතර ඒ සදහා කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ තුමියද සහභාගී විය.ප්රදර්හනයේ ජයග්‍රහණය ලැබූවන් සදහා සහතික පත්‍ර හා ත්‍යාග ප්රදානය කෙරිණි.
ප්‍රාථමික අංශයේ 4, 5 ශ්‍රේණිවල සිසු දරු දැරියන්ගේ දක්ෂතා එළි දැක්වීමේ ප්‍රදර්ශනයක් 2025.01.23 වන දින විද්‍යාලයේදී පැවැත්විණි.
පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ඉතා උත්කර්ෂවත්ව පැවැත්වීමට සූදානම් කර ඇත.
2025 වර්ෂයේ ජනවාරි 30වන දින අප පාසලට 1 ශ්‍රේණිය සදහා සිසුන් භාර ගැනීම ඉතා උත්කර්ෂවත්ත සිදු විය