බණ්ඩාරවෙල
2025.01.09 වන දින අප පාසලේ ප්‍රාථමික අංශය විසින් නිර්මාණ ප්‍රදර්ශනයක් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ අතර ඒ සදහා කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ තුමියද සහභාගී විය.ප්රදර්හනයේ ජයග්‍රහණය ලැබූවන් සදහා සහතික පත්‍ර හා ත්‍යාග ප්රදානය කෙරිණි.
සභාපති-S.A. සචින්ත ලක්මාල්
ලේකම්-R.M.දුලාංජලි මදුෂාණි
භාණ්ඩාගාරික-R.M.හෙසර විහාන්