ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ කන්ද පල්ල කෝරලයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ ඌවතැන්න ග්‍රාම නිලධාරී වසමේ කොළඔ බදුල්ල මහා මාර්ගයට යාබදව අප පාසල පිහිටා ඇත.
ගුණ, නැණ සපිරි දරු කැලක් බිහි කිරීම...
දයාබරිත, නිර්මාණශීලී, මානව ගැටළු ඉදිරියේ අභීත දරුවෙකු බිහි කිරීම අපගේ මෙහෙවරයි...